දකුණු ආසියානු සහයෝගීතා සංවිධානය ( SAARC )
සාර්ක් සංවිධානය ආරම්භ වූයේ 1985 දෙසැම්බර් 8 වැනිදා ය. ඒ සඳහා යෝජනා කළේ එවකට බංග්ලාදේශ ජනාධිපතිව සිටි උර් රහමන් මහතා ය. දකුණු ආසියානු රටවල වෙළඳ කටයුතු නංවාලීම පිණිස කලාපිය සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය එහිදී පෙන්වාදෙන ලදී. එතුමා විසින් මෙම යෝජනාව කරන ලද්දේ 1981 දී ශ්‍රී ලංකාවේ කොළඹ දි පැවති හමුවකදී ය. ඉන්දියාව, පකිස්තානය හා ශ්‍රී ලංකාව යන රටවල් විසින් ඒ අදහස පිළිගැණු නි. 1983 දි එම රටවල රාජ්‍ය නායකයෝ ඉන්දියාවේ නව දිල්ලි නුවරට රැස් වූහ. එහිදී දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ පදනම් ප්‍රකාශනය සකස් කෙරිණි. නේපාලය, මාලදිවයින, භූතානය, පකිස්තානය, ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවල් එහි ආරම්භක සාමාජිකයෝ වූහ. මේ රටවල් කරුණු 5 ක් මත අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ එකඟතාවයකට පැමිණියේය. එනම්,
· කෘෂිකර්මය හා ග්‍රාමීය සංවර්ධනය
· විදුලි සංදේශ සේවාව, විද්‍යාව, තාක්ෂණය හා කාලගුණ විද්‍යාව
· සෞඛ්‍ය හා ජනගහන කටයුතු
· ප්‍රවාහනය
· මානව සම්පත් සංවර්ධනය
ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානය ආරම්භ කිරීමේ ගිවිසුමට අත්සන් කළ රාජ්‍ය නායකයෝ
බංග්ලාදේශය
|
-
|
හුසේන් මුහම්මඩ් එර්ෂාඩ් (ජනාධිපති)
|
මාලදිවයින
|
-
|
මහුමුන් අබ්දුල් ගයුම් (ජනාධිපති)
|
නේපාලය
|
-
|
බ්‍රිර්ද්‍ර බීර් බික්රම් ෂා දෙව් (රජු)
|
ඉන්දියාව
|
-
|
රජිව් ගාන්ධි (අගමැති)
|
පකිස්තානය
|
-
|
මුහම්මද් සියා උල් හක් (ජනාධිපති)
|
ශ්‍රී ලංකාව
|
-
|
ජුනියස් රිචඩ් ජයවර්ධන (ජනාධිපති)
|
භූතානය
|
-
|
ජිග්මි සින්ග්යා වන්ග්චක් (රජු)
|
සාමාජික රාජ්‍යයෝ
ශ්‍රී ලංකාව
නිල නාමය
|
-
|
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි.මී. 65610
|
ජනගහනය
|
-
|
මිලියන 20
|
මුදල්
|
-
|
රුපියල්
|
භාෂා
|
-
|
සිංහල, දෙමළ, ඉංග්‍රීසි (සන්ධාන භාෂාව)
|
පිහිටීම
|
-
|
ඉන්දියන් සාගරයේ පිහිටි දූපතකි. ඉන්දියානු උප මහද්වීපයෙන් (උතුරින් වෙන් වී ඇත. ගිනිකොණින් අරාබි මුහුද හා නිරිත දෙසින් බෙංගාල බොක්ක වේ.
|
අගනුවර
|
-
|
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
|
ආගම්
|
-
|
බුද්ධාගම ( 70.42 % ), හින්දු ( 10.89 % ), මුස්ලිම් ( 8.78 % ), කතෝලික (7.77 % ), ක්‍රිස්තියානි ( 1.96 % ), වෙනත් ( 1.13 % )
|
ඉන්දියාව
නිල නාමය
|
-
|
ඉන්දීය ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි.මී. 3,287,590
|
ජනගහනය
|
-
|
1,132,446,000
|
මුදල්
|
-
|
ඉන්දීය රුපියල්
|
භාෂා
|
-
|
හින්දි සහ ඉංග්‍රීසි, විවිධ ප්‍රාන්තවල තවත් භාෂා 17 ක් ව්‍යවහාර වෙයි.
|
ආගම්
|
-
|
හින්දු , මුස්ලිම්, ක්‍රිස්තියානි, ශික්, බෞද්ධ හා යුදෙව්
|
පිහිටීම
|
-
|
උතුරු දේශසීමාවෙන් හිමාල කඳු වැටිය ඉන්දු හා බ්‍රහ්මපුත්‍ර ගංගා නිම්න, ඝට් කඳු වළල්ල
|
අගනුවර
|
-
|
දිල්ලි
|
ප්‍රධාන නගර
|
-
|
මුම්බායි, කල්කටා, චෙන්නායි, බැංගලෝර්
|
භූමි ලක්ෂණ
|
-
|
හිමාල කඳු, ඉන්දු, බ්‍රහ්ම පුත්‍ර හා ගංගා නිම්න, දෙකෑන් අර්ධද්වීපය, නර්මදා ගංගාවෙන් සෑදුණු සානුව, බටහිර හා නැගෙනහිර ඝාට් කඳුකරය, බටහිර කාන්තාර ප්‍රදේශය, අන්දමන් හා නිකෝර් දූපත් හා ලක්ෂද්වීප් දිවයින්
|
පකිස්ථානය
නිල නාමය
|
-
|
පකිස්ථාන ඉස්ලාමීය ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි.මී. 803,940
|
ජනගහනය
|
-
|
169,300,000
|
මුදල්
|
-
|
පකිස්ථානු රුපියල්
|
භාෂා
|
-
|
උර්දු, ඉංග්‍රීසි, පැෂකෝ, බලුකි හා වෙනත්
|
පිහිටීම
|
-
|
මැද පෙරදිගටත් මධ්‍යම ආසියාවටත් මායිම් වූ දකුණු ආසියාවේ පිහිටි රාජ්‍යයකි. අරාබි මුහුදට හා ඕමාන් බොක්කට අයත් මුහුදු සීමාවන් මෙම රාජ්‍යට අයත් වේ. ඇෆ්ගනිස්තානය, ඉරාකය, ඉන්දියාව හා චීනය මෙහි දේශ සීමාවේ පිහිටි අනෙක් රටවල් ය.
|
අගනුවර
|
-
|
ඉස්ලාමාබාද්
|
ප්‍රධාන නගර
|
-
|
කරච්චි, ලාහෝර්, රාවල්පිණ්ඩි, ෆයිසලාබාද්, භද්‍රාබාද්
|
ආගම්
|
-
|
ඉස්ලාම් 90 %, හින්දු, ක්‍රිස්තියානි, පාසි හා බෞද්ධ
|
භූමි ලක්ෂණ
|
-
|
කර කෝරම් සහ හින්දුකූෂ් කඳුවැටිය පන්ජාබ් සහ සිංඩ් ගංගා නිම්න, බලුකිස්ථාන් සානුව හා තාර් කාන්තාරය, කයිබර් දුර්ගය
|
මාලදිවයින
නිල නාමය
|
-
|
මාලදිවයින් ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි.මී. 298
|
ජනගහනය
|
-
|
350,000
|
මුදල්
|
-
|
රුෆියා
|
භාෂා
|
-
|
දිවෙහි (සිංහල බසින් බිඳී ආවකි )
|
පිහිටීම
|
-
|
ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් 1,196 කින් සෑදුණු රාජ්‍යයකි. ශ්‍රී ලංකාවේ සිට වයඹ දෙසින්
|
අගනුවර
|
-
|
මාලේ
|
ආගම්
|
-
|
සුන්නි මුස්ලිම්
|
භූමි ලක්ෂණ
|
-
|
කොරල් දූපත්වලින් සමන්විත යි. පොකුරු දිවයින් 12 ක් සේ පිහිටයි. ඒවා වර්ග කිලෝ මීටර් 13 කට වඩා විශාල නැත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 2. 3 යි.
|
නේපාලය
නිල නාමය
|
-
|
නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි.මී. 147,181
|
ජනගහනය
|
-
|
29,519,114
|
මුදල්
|
-
|
නේපාල රුපියල්
|
භාෂා
|
-
|
නේපාලි (නිල) ටිබෙට් හා වෙනත්
|
පිහිටීම
|
-
|
මධ්‍යම ආසියාවේ හිමාලය කඳු වැටිය පාමුල පිහිටි රාජ්‍යය කි. ටිබෙටයෙන් සහ ඉන්දියාවෙන් මායිම් ව ඇත.
|
අගනුවර
|
-
|
කත්මණ්ඩු
|
ප්‍රධාන නගර
|
-
|
පාටන්, මෝරුං, බත්ගෝම, බිරාත්නගර්, ලලිතපූර්, මක්නපූර්, පොකාරා
|
ආගම්
|
-
|
හින්දු 90 % , බෞද්ධ 5 %, මුස්ලිම් 3 %, ක්‍රිස්තියානි හා වෙනත් 2 %
|
භූමි ලක්ෂණ
|
-
|
හිමාල කඳු වැටිය, ගංගානම් ගඟේ දකුණු නිම්නය, එවරස්ට් හා කාංචන්ජූන් හා කඳු
|
බංග්ලාදේශය
නිල නාමය
|
-
|
බංග්ලාදේශ ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි. මී. 147,570
|
ජනගහනය
|
-
|
150,448,340 කි.
|
මුදල්
|
-
|
ටකා
|
භාෂා
|
-
|
බෙංගාලි, ඉංග්‍රීසි
|
පිහිටීම
|
-
|
දකුණු ආසියාවේ නැඟෙනහිරින් පිහිටි රාජ්‍යයකි. ඉන්දියාව, මියන්මාරය හා බෙංගාල බොක්ක මෙම රටට මායිම් වේ.
|
අගනුවර
|
-
|
ඩකා
|
ප්‍රධාන නගර
|
-
|
පරෝ, පුනඛා, මොන්ගාල්, භූම්කාන්
|
ආගම්
|
-
|
ඉස්ලාම් (රාජ්‍ය ආගම) 88 % , හිංදු 11 %
|
භූමි ලක්ෂණ
|
-
|
ගංගා (පද්මා), බ්‍රහ්මපුත්‍ර (ජමුනා) යන ගංගාවලින් සෑදෙන මෝය. ලෝකයේ විශාලතම එකකි. මෙහි වාර්ෂික වර්ෂාපතනය මි. මී. 2,340කි.
|
භූතානය
නිල නාමය
|
-
|
භූතාන රාජධානිය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි. මී. 47,000
|
ජනගහනය
|
-
|
672,425
|
මුදල්
|
-
|
නගුල්ටුම් හා ඉන්දියානු මුදල්
|
භාෂා
|
-
|
ඩිසෙංඛා
|
පිහිටීම
|
-
|
දකුණු ආසියාවේ හිමාල කඳුකරයේ පිහිටි රටකි. ටිබෙටයෙන් සහ ඉන්දියාවෙන් මායිම් ව ඇත.
|
අගනුවර
|
-
|
තිම්පු
|
ආගම්
|
-
|
බෞද්ධ 70 %, හින්දු 25 %, වෙනත් 5 %
|
භූමි ලක්ෂණ
|
-
|
හිමාල කඳුකරයේ කොටසක් අයත් වේ. ලෝකයේ උසම බෑවුම වන ඝංකාර්පුරසම් බෑවුම පිහිටා ඇත.
|
ඇෆ්ගනිස්ථානය
නිල නාමය
|
-
|
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජය
|
භූමි ප්‍රමාණය
|
-
|
වර්ග කි. මී. 647,500
|
ජනගහනය
|
-
|
31,889,923
|
මුදල්
|
-
|
ඇෆ්ගනි
|
භාෂා
|
-
|
පුෂ්තු හා ධාරි
|
පිහිටීම
|
-
|
දකුණු ආසියාවේ රාජ්‍යයකි. මැද පෙරදිගට ආසන්නයේ පිහිටා ඇත. අසල්වැසි රාජ්‍ය වන්නේ පකිස්ථානය, ඉරානය, ටර්ක්මේනිස්ථානය, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය හා චීනය යි.
|
අගනුවර
|
-
|
කාබුල්
|
ආගම්
|
-
|
ඉස්ලාම් (සුන්නි හා ෂියා)
|
භූමි ලක්ෂණ
|
-
|
හින්දුකූෂ් කඳු වැටිය, කයිබර් හා සලාන් දුර්ග පිහිටා ඇත. ප්‍රධාන ගංගා අමුදර්‍ය හා හෙල්මන්ඩ්, සොබෙරි විල පිහිටා තිබේ. |