Pages

සාමාන්‍ය දැනුම
















  1. ගෝලීය සාම දර්ශකයට අනුව ලොව සාමකාමීම රට - අයිස්ලන්තය
  2. අන්තර්ජාලය  භාවිත  කරන්නන් වැඩිපුරම වෙසෙන රට - අයිස්ලන්තය
  3. මනෝ විද්‍යාවේ පියා - විල්හෙල්ම් වෙන්ඩට්  (Wilhelm Wundt )
  4. නූතන මනෝ විද්‍යාවේ පියා - සිග්මන් ප්‍රොයිඩ්
  5. එවරස්ට් කන්ද තරණය කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා - ජයන්ති කුරු උතුම්පාල
  6. ශ්‍රී ලාංකාව , සිංගප්පුරුව , මැලේසියාව  යන රටවල් තුනෙහිම ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ ලොව එකම ක්‍රීඩකයා වූ ශ්‍රී ලාංකික පිතිකරුවා - එම් .සතාසිවම්
  7. අන්තර්ජාලය බිහිවූයේ - 1969
  8. ලොව වැඩිම සිසුන් සංඛාවක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාලය වන්නේ - ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි විවෘත විශ්ව විද්‍යාලය
  9. උරග ලෝකයේ විශාලතම සත්වයා  - කරදිය කිඹුලා
  10. ගණිතයට කලනය හදුන්වාදුන්නේ  - අයිසෙක් නිව්ටන්
  11. ලොව දෘඩම පාෂාණය - දියමන්ති
  12. පොල්ගහවෙල දුම්රිය ස්ථානය අයත් දිස්ත්‍රික්කය -  කුරුණෑගල දිස්ත්‍රික්කය
  13. කොළඹින්  පටන් ගන්නා   A1 මාර්ගය  අවසන් වන්නේ - මහනුවර ප්‍රදේශයෙන්
  14. 2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූයේ -  එංගලන්තයේ
  15. විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දෙපිලටම ඇති පන්දු ගණන - 240
  16. කොළඹින්  පටන් ගෙන රතනපුර වැල්ලවාය හරහා යන  A4 මාර්ගය  අවසන් වන්නේ - මඩකලපුව ප්‍රදේශයෙන්
  17. නෝර්වේ  රාජ්‍යයේ භාවිතා වන මුදල් ඒකකය වන්නේ - ක්‍රෝන්
  18. විදූ චිත්‍රපටයේ අධ්‍යක්ෂක - අශෝක හදගම
  19. ශ්‍රී ලංකාවේ භාවිත මුදල් නෝට්ටු වලින් පඩුවන් බස්සා දැක්වෙන්නේ - රුපියල් 20 නෝට්ටුවේ
  20. ශ්‍රී ලංකාවේ භාවිත මුදල් නෝට්ටු වලින් කැනියොන් වේල්ල දැක්වෙන්නේ - රුපියල් 5000 නෝට්ටුවේ
  21. නරි බෑනා නාට්‍ය දයානන්ද ගුණවර්ධන යන්ගේ නිර්මාණයකි
  22. 1969 දී රැමෝන් මැග්සයිසේ සම්මානයෙන් පුදලද  ශ්‍රී ලාංකිකයා- ඒ . ටී . ආරියරත්න
  23. මේෂ ලග්නයේ නිර්මිත සත්ව රූපය - එළුවා
  24. මනමේ නාට්‍යයට පාදක වූ ජාතක කතා වස්තුව - චුල්ලධනුද්ධර ජාතකය
  25. ප්‍රථම වරට ඔලිම්පික් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකිකයා - ඩන්කන් වයිට්
  26. උගන්ඩාවේ අගනුවර - කම්පාලා
  27. චීනයේ ප්‍රධාන වශයෙන් භාවිතා කරන  භාෂාව - මැන්ඩරින්
  28. කටුගස්තොට පාලම යටින් ගලායන ගඟ - මහවැලි ගඟ
  29. මුසලඩි වන්නමෙන්  කියවෙන සත්වයාගේ ගමන් රටාව වනුයේ  - හාවා
  30. විජිතා , මයුරි , චිත්‍රා දුශ්‍ය කාව්‍ය  නිර්මාණය කලේ - මාටින් වික්‍රමසිංහ
  31. ධීවර භාෂාවට අනුව ගොඩකරය යනු - ගොඩබිම
  32. ධීවර භාෂාවට අනුව ගගුලාන යනු - වැස්ස
  33. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථමවරට සෙංකෝලය භාවිතා කලේ  - 1949 දී
  34. 2015 වසරේ හොදම නව කතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වූ සේන තෝරදෙණිය ලිවූ නවකතාව - බණ්ඩරමැරූ උන්
  35. සෙල්ලම් නිරිදු නාට්‍ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි
  36. රතු හැට්ටකාරී  නාට්‍ය ලූෂන්  බුලත්සිංහලගේ  නිර්මාණයකි
  37. පුත්‍ර සමාගම වේදිකා නාට්‍ය ජයලත් මනෝරත්නයන්ගේ නිර්මාණයකි
  38. පාර්ලිමේන්තුවේ බල අධිකාරිය වන සෙංකෝලයේ බර - රාත්තල් 28                                                                           දිග - අගල් 48
  39. මනම්පිටිය පාලම යටින්  ගලායන ගඟ - මහවැලි ගඟ
  40. ලීලා සීතා සෝමා නව කතා කතුවරයා - මාටින් වික්‍රමසිංහ
  41. කමත් භාෂාවට අනුව කොටන්නාව යනු - උදැල්ලයි
  42. ජාතික ලැයිස්තුවෙන් තොරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණන - 196
  43. දැනට ලංකාවේ පවතින බොහොමයක් තරග විභාග සඳහා බුද්ධි පරීක්ෂණය සමඟ සාමාන්‍ය දැනීම පරීක්ෂණයක්ද පැවත්වයි
  44. මෙම සාමාන්‍ය දැනීම පරීක්ෂණ සඳහා තොරතුරු ලබා ගැනීමට ඉතිහාසය හා අනෙකුත් ලෝකයේ ඇති අනෙකුත් වැදගත් සිද්ධීන්
  45. පිළිබඳව කියවා දැනුම ලබාගත යුතුය. නමුත් වෙනත් විෂයන් මෙන් නොව මේ සඳහා කොතෙක් දේ කියවා තොරතුරු ලබා ගතත්තද
  46. එය ප්‍රමාණවත් නොවේ' මා පෞද්ගලිකව මේ ගැටලුවට මුහුණ දුන් නිසාම මා එසේ ලබා ගත්  තොරතුරු තවත් කෙනෙකුගේ
  47. ප්‍රයෝජනය පිණිස ලබා දීමේ අරමුණින් මෙසේ පල කරන්නට සිතුවෙමි' මෙය දිගින් දිගටම යාවත් කාලීන කිරීමටද ම බලාපොරොත්තු
  48. වෙමි'මෙහි ඇති තොරතුරු ඔබට යම් ප්‍රයෝජනයක් වී නම් එය මාගේ සතුට වනු ඇත
  49. ශ්‍රී ලංකාවේ ප්‍රථම රජතුමා  -  විජය රජු
  50. රජ වීමට පෙර පැවිදි වී සිටි රජු - ධාතුසේන රජතුමා
  51. පොලොන්න්නරුවේ ප්‍රථම රජු - 1 විජයබාහු රජතුමා
  52. එක දිනක් පමණක් රජකම් කල රජතුමා - සොත්තිසේන රජු
  53. දඹදෙණි රාජදානියේ ප්‍රථම රජු - තුන් වන විජය බාහු
  54. ශ්‍රී ලංකාව වැඩිම කාලයක් රජ කල රැජින - කල්‍යනාවතී රැජින
  55. අවසන් වරට ලංකාව එක් සේසත් කල රජු - සය වන පරාක්‍රමබාහු
  56. වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
  57. බසවක්කුලම හෙවත් අභය වැව නිර්මාණය කල රජතුමා - පණ්ඩුකාභය රජතුමා මෙම වැව ලංකාවේ ප්‍රථම වැව ලෙස සැලකේ
  58. රාවනා රජුගේ අග නගරය ලෙස සැලකෙන නගරය - කැලණිය ලන්කාපුරි
  59. ලංකාවේ පැරණිම ගී පොත ලෙස සැලකෙන්නේ - සියබස්ලකර පොළොන්නරු යුගයේ පළමු වන සේන  රජු  විසින් රචිත
  60. ලංකාවේ රජ වූ අවසන් සිංහල රජු - ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු
  61. වර්තමානයේ  එක්සත් ජාතිනේ මහලේකම් ධුරය දරන්නේ - බැනකින් මූන්
  62. නටාන්ස් සහ ෆොරිඩෝ  යන න්‍යෂ්ටික බලාගාර පිහිටි රට - ඉරානය
  63. ලුණු වල රසායනික නාමය - සෝඩියම් ක්ලෝරයඩ්
  64. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මුලින්ම නිරීක්ෂණය කලේ - ගැලිලියෝ ගැලිලි
  65. මිනිසෙකුට සාමානයෙන් ඇති වර්ණ දේහ ප්‍රමාණය - යුගල 23
  66. මාත්තු කිරීම් සහ රසායනික ප්‍රතික්‍රියා සඳහා භාවිතා වන සැහැල්ලු ලෝහය - බෙරලියම
  67. පරිනාමවාදය ලොවට හඳුන්වා දුන්නේ - චාර්ල්ස් ඩාවින්
  68. කාබන් වල අඩංගු ඝනකමින් වැඩිම ලෝහය  - දියමන්ති
  69. දකුණු අප්‍රිකාව තුල නෙල්සන් මැන්ඩෙලා හඳුන්වනු ලැබු ජනප්‍රිය නාමය - මැඩිබා
  70. පෙම්වතිය ඝාතනය වීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා - ඔස්කා පිස්ටෝරියස්
  71. ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති - ජුලියා බිෂොප්
  72. ඉන්දියාවේ විදේශ ඇමතිනි - සුෂ්මා ස්වරාජ්
  73. හමුදා කුමන්ත්රනනයකට පසු තායිලන්තයේ අගමැති ධුරයට පත් හමුදා කොමාන්ඩර් - ප්‍රයුත් චාන් ඔචා
  74. නැව් සහ ගුවන් යානා අතුරුදන් වන අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති ප්‍රදේශය - බර්මිව්ඩා ත්‍රිකෝණය
  75. යුක්රේනයේ ජනපති - පෙට්‍රෝ පොරෙශේන්කෝ
  76. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ධුරයට පත් උගන්ඩාවේ විදේශ ඇමති - සෑම් කුටෙසා
  77. නවනීදන් පිල්ලේට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කෞන්සිලයට පත් වන්නේ - ජෝර්දානයේ ශෙයිඩ් අල් හුසේන් කුමරe
  78. නුතන ඔලිම්පික් ආරම්භක වසර - 1896
  79. ලොව විශාලම දිවයින - ග්‍රීන්ලන්තය
  80. ජාත්‍යන්තර මූලය අරමුදලේ වර්තමාන සභාපති - ක්‍රිස්ටිනා ලගාඩ්
  81. ලොව ප්‍රථම ව්‍යවස්ථාදායක සමාජවාදී රජය - සෝවියට් සංගමය
  82. 1 වන විජයබාහු රජු  වීමට ප්‍රථම හැදින්වූ නම - කීර්ති කුමරු
  83. ඔටාන් සංවිධානය ලෙස ප්‍රංශ බසින් හඳුන්වන ජාත්‍යන්තර සංවිධානය - නේටෝ සංවිධානය
  84. ලොව දිගම වේල්ල හරහා බැදී සුප්‍රකට වේල්ල - අස්වාන් වේල්ල
  85. සුදු මිනිසාගේ මිනී වල ලෙස හඳුන්වන රට - සියෙරා ලියොන්
  86. ක්‍රිකට් ක්‍රීඩාවේ විකට්ටු දෙක අතර දුර - යාර 22
  87. ක්‍රිකට්  ක්‍රීඩාවේ විකට්ටුවක සම්මත උස - අඟල් 28
  88. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරයට පත් වූ ප්‍රථම ආසියාතිකයා - යුතාන්
  89. 2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල පවත්වන්නේ -  ශ්‍රී ලංකාවේ හම්බන්තොට
  90. ඉනිමක වැඩිම 6  සංඛයාවක්‌  එල්ල කල ක්‍රීඩකයා - රෝහිත් ශර්මා
  91. 2012 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් කක්ෂ ගත කරන ලද චන්ද්‍රිකාව - සුප්‍රීම් සැට්
  92. අතීතයේදී කොන්ස්තන්තිනුපලය ලෙස හැඳින් වූ වර්තමාන නගරය - ඉස්තාන්බුල්
  93. සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ - ඒ  ටී ආරියරත්න
  94. ඇඩෝෆ් හිට්ලර් උපත ලද රට - ඔස්ට්‍රියාව
  95. මයික්‍රොසොෆ්ට් ආයතනයේ නව විධායක නිලධාරියා - සත්‍යා නදෙල්ලා
  96. ප්‍රථම ඔස්කාර් සම්මාන උළෙල පවත් වුවේ - 1929 මැයි 16 දින හොලිවුඩ් රූස්වෙල්ට් හෝටලයේ
  97. යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය - ප්‍රංශයේ පැරිස්
  98. හෝර්ටන් තැන්න  පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
  99. ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ කරන ලද්දේ - 1867 "කොළඹ - නුවර
  100. ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව -1962
  101. ක්ලොනීයකරණය කරන ලද ප්‍රථම බැටළුවාගේ නම - ඩොලී
  102. සපත්තු කරුවෙකුව සිට පසුව ඇමරිකාවේ ජනාධිපති බවට පත් පුද්ගලයා - ඒබ්‍රහම් ලින්කන් - 16 වන ජනපති "
  103. ඇමරිකාව බ්‍රිතාන්යෙන් නිදහස ලබා ගත්තේ - 1776
  104. ඇමරිකාවේ ඇති ප්‍රාන්ත ගණන - 50
  105. ධවල නගරය ලෙස හඳුන්වන නගරය - සර්බියාවේ අගනුවර වන  බෙල්ග්‍රේඩ්
  106. දහස් වැව් රට ලෙස හඳුන්වන්නේ - ෆින්ලන්තය 
  107. ලෝකයේ සීනි බඳුන ලෙස හඳුන්වන්නේ - කිවුබාව
  108. කරාඹු නැටි දිවයින - සැන්සිබාර් දිවයින
  109. පිලිසිදගත් දරුවෙකුගේ හෘද ස්පන්ධනය ආරම්භ වන්නේ - දින 21 කින්
  110. මැරතන් එකක සම්මත දුර - කි'මී' 42'195
  111. නුතන ඔලිම්පික් ආරම්භයේ සිට සෑම වසර 4කට වරක්ම පැවත්වයි. එසේ නොපවත් වූ වසර තුන - 1916" 1940 සහ 1944
  112. ඔලිම්පික් ඉතිහාසයේ "කළු සැප්තම්බර දිනය " ලෙස හඳුන්වන දිනය - 1972
  113. ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් තරගය ඇතුලත් වුයේ - 1984 ලොස් අන්ජෙලිස් හීදී
  114. ඔලිම්පික් උළෙල සංවිධානය කරන්නේ - ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
  115. ප්‍රථම ඔලිම්පික් උළෙලට සහභාගී වූ රගවල් ගණන - 14 කි " ක්‍රීඩකයන් 241ක් රටවල් 14 කින් ඉදිරිපත් විය
  116. ඔලිම්පික් කෞතුකාගාරය ආරම්භ කරන ලද්දේ - 1993
  117. ඔලිම්පික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ - ස්විස්ටේර්ලන්තයේ
  118. ප්‍රථම යොවුන් ග්‍රීෂ්ම ඔලිම්පික් පැවැත් වුයේ - 2010 වසරේදී ය
  119. ප්‍රථම යොවුන්  ශීත ඔලිම්පික් උළෙල පවත් වුයේ - 2012 වසරේදී ය
  120. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය දරන ජාතික ඔලිම්පික් කමිටු ගණන - 205
  121. ඔලිම්පික් ලාංචනය නිර්මාණය කරන්නේ - අනුග්‍රාහක රටේ ඔලිම්පික් කමිටුව විසින්
  122. 2014 ශීත ඔලිම්පික් පවත් වූයේ - රුසියාවේ සෝචි නුවර
  123. 2014 ඔලිම්පික් හීදී රුසියාව ලබා ගත් පදක්කම් ගණන - 33කි
  124. ලෝක ඒඩ්ස් දිනය - දෙසැම්බර් 01
  125. 1984 නම් කෘතියේ කතෘ - ජෝර්ජ් ඕවල්
  126. ප්‍රථම නොබෙල් ත්‍යාගය පිරිනැමුවේ - 1901 දීය
  127. නොබෙල් සාම ත්‍යාගය පිරිනමන්නේ - නෝර්වේජියානු නොබෙල් කමිටුව
  128. නොබෙල් ත්‍යාගය ලබා දීම ආරම්භ කලේ - ඇල්ෆ්‍රඩ් නොබෙල් විසිනි
  129. මෑන් බුකර් සම්මානය ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ - 1968
  130. ඔසාමා බින් ලාඩන් උපන් රට - සෞදි අරාබිය
  131. රෝමියෝ ජුලියට්  කතා වෘතාන්තය බිහි වුයේ - රෝමයේය
  132. ලෝකයේ විශාලම සාගරය - පැසිපික් සාගරය
  133. ලෝකයේ විශාලම වෙරල පිහිටා ඇත්තේ - බ්‍රසීලයේ
  134. ලොව පැරණිම සහ විශාලම  ඉස්ලාමික දේශපාලන කණ්ඩායම වන මුස්ලිම් සහෝදරත්ව කණ්ඩායම බිහි වූ රට - ඊජිප්තුව
  135. ප්‍රසිද්ධ හූවෙර් වේල්ල පිහිට ඇත්තේ - කොලරාඩෝ ගංගාව හරහාය
  136. ඉන්දියාව බංග්ලාදේශය හා චීනය හරහා ගලන ගංගාව - බ්‍රහ්මපුත්‍ර
  137. ඊජිප්තුව බිහි වූ ශිෂ්ටාචාරයේ පදනම වූ ගංගාව - නයිල්
  138. මිනිසාගේ ශරීර අභ්‍යන්තරයේ ඇති විශාලම අවයවය - අක්මාව
  139. රුධිරය කැටි ගැසීමට උදව් වන්නේ - විටමින් කේ
  140. ශ්‍රීමත් යන ගෞරව නාමයෙන් පිදුම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධයා - ශ්‍රීමත් ඩී බී ජයතිලක
  141. ලංකාවට සර්වජන චන්ද බලය හිමි වුයේ - 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා
  142. ලංකාව ජනරජයක් වුයේ - 1972 මැයි 22
  143. ලංකාවේ මහා බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත - 1950 දී 1949 අංක 58 දරන මුදක් පනත
  144. ලංකාවේ මහබැංකුවේ ප්‍රථම අධිපති - එන් යූ ජයවර්ධන
  145. ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජෙනරාල් වරයා - දොන් ජෙරනිමෝ ද අසවේදු
  146. ලංකාවේ ප්‍රථම ලන්දේසි ජෙනරාල් වරයා - විලියම් ජාගොප් කොස්නර්
  147. ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාර වරයා - හෙන්රි මන් මේසන් මුවර් අවසන් ආණ්ඩුකාරය මෙන්ම ප්‍රථම අග්‍රාන්ඩුකාර වරයා මොහුය
  148. ලංකාවේ විවෘත  විද්‍යාලය ආරම්භ කල වසර - 1980 ජුනි 29
  149. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලංකා කතානායක වරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ
  150. සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් අරුනාචලම්  
  151. ලෝක ඉතිහාසයේ ප්‍රභලම අධිරාජ්‍ය වන රෝම අධිරාජයේ නිර්මාතෘ - ජුලියට් සීසර්
  152. ලෝකයේ ප්‍රථම මැයි දිනය පවත් වුයේ - 1886
  153. ලොව ප්‍රථම ත්‍රස්ත සංවිධානය බිහි වූ රට - ස්පාඤය  ඊ ටී ඒ සංවිධානය
  154. එක්සත් ජනපදයේ ජනපති ධුරයට පත් වූ හොලිවුඩ් රංගන ශිල්පියා - රොනල්ඩ් රේගන්
  155. කළු  ජාතිකයන් වෙනුවෙන් සටන් වැදී සුප්‍රකට ඇමරිකානු කළු ජාතික පූජක වරයා - ආචාර්ය මාටින් ලුතර් කනිෂ්ට
  156. දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද භෞතික විද්‍යාඥ වරිය - මාරි කියුරි
  157. රුසියානු විප්ලවය ඇති වූ වසර - 1917
  158. ප්‍රංශ විප්ලවය ඇති වූ වසර - 1789
  159. ට්‍රපල්ගා චතුරශ්‍රය පිහිටි රට - බ්‍රිතාන්‍ය
  160. නොබෙල් ත්‍යාගය දිනා ගත් ප්‍රථම කළු ජාතිකයා - මාටින් ලුතර් කින්ග්
  161. උතුරේ වැනීසිය ලෙස හඳුන්වන නගරය - ඇම්ස්ටර්ඩෑම්
  162. ජනතා චන්දයෙන් ව්‍යවස්තාදායකයට තෙරී පත් වූ ප්‍රථම  ශ්‍රී ලාංකිකයා - පොන්නම්බලම් රාමනාදන්
  163. එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය දැරූ ප්‍රථම පුද්ගලයා - ට්‍රිඩ්ව ලී
  164. 1935 දී ඉතියෝපියාව ආක්‍රමණය කල ඒකාධිපති පාලකයා - බෙනීතෝ මුසලෝනි
  165. ඉන්දුනීසියාවේ ජකර්තා අග නගරය පෙර හැඳින් වූ නම - බතාවියාව
  166. ප්‍රථම නල දරු උපතින් බිහි වූ දරුවා - ලුවිස් බ්‍රවුන්  1978 දී
  167. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ලයිස්තුවේ සම්පුර්ණ සාමාජිකයන් ගණන - 10
  168. අඩියකට ඇති සෙන්ටිමීටර ගණන - 30'48
  169. හෙක්ටයාරයකට ඇති අක්කර ගණන - 2'4710
  170. කිලෝමීටරයකට ඇති සැතපුම් ගණන - 0'6214
  171. මීටරයට ඇති ආදී ගණන - 3'2808
  172. සෙල්සියස් අංශක 1කට  ඇති ෆෙරන්හයිඩ් ගණන - 33'8
  173. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති සමුද්‍ර සන්ධිය - පෝක් සමුද්‍ර සන්ධිය
  174. සෞදි අරාබිය සහ ඊජිප්තුව අතර ඇති මුහුද - රතු මුහුද
  175. පෘතුගාලය හා ස්පාන්ඤය අතරින් ලොව දෙකට බෙදූ පාප් වහන්සේ - හය වන ඇලෙක්සැන්ඩර්
  176. ආජන්ටිනාවේ ජාතික සත්වයා - පුමා
  177. ඉරාකය පෙර හැඳින් වූ නම - මෙසපොතේමියාව
  178. දේශපාලන විද්‍යාවේ පියා - ඇරිස්ටෝටල්
  179. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා - හිපොක්‍රටිස්
  180. කුමාරයා නම් කෘතියේ රචකයා - නිකොලයි මැකියාවෙලි
  181. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති - ජපන් ජාතික ටකෙහිකෝ නකාඕ
  182. ජපානය සහ දකුණු කොරියාව අතර ඇති දුපත - ඩොක්ඩෝ හෙවත් ටකෙශිමා
  183. යුරෝපා සංගමයේ සාමාජික රටාවක් ගණන - 28
  184. කාන්තාවන්ට එරෙහිව සියලුම වෙනස්කම් දුරලීම පිලිබඳ සම්මුතිය - සීඩෝ සම්මුතිය
  185. වැඩිම රටවල් ගණනක් පසු කරමින් ගලාගෙන යන ගංගාව - දනුබේ
  186. ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝ දේශ සීමාව දිගේ ගලා යන ගංගාව - ද රියෝ ග්‍රන්දේ
  187. අප සෞරග්‍රහ මණ්ඩලයේ වේදීම චන්ද්‍රයන් ගණනක් හිමි ග්‍රහ ලෝකය - බ්‍රහස්පති
  188. 38 වන සමාන්තර රේඛාවෙන් වෙන් කරන රටවල් දෙක - උතුරු කොරියාව සහ දකුණු කොරියාව
  189. මාධ්‍ය වේදී  සාහිත්‍ය සංගීත යන අංශ වෙත ලබාදෙන ලොව විශාලතම සම්මානය - පුල්ස්ටර් සම්මානය
  190. ලංකාවේ තෙවන විධායක ජනපති - ඩී බී  විජේතුංග
  191. ලෝක බැංකුවේ වර්තමාන සභාපති - ජිම් යොන් කිම්
  192. බයිසිකලය නිපද වුයේ - කේ මැක්මිලන්
  193. 1883 දී පිනෝකියෝ නවකතාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
  194. 11 මාසයේ 11 වන දින 11 වන පැයේ  අත්සන් තැබූ ගිවිසුම - පළමු වන ලෝක සංග්‍රාමය
  195. පවිත්‍රණය සඳහා රෝමයේ වෙන් වූ මාසය - පෙබරවාරි
  196. 1989 දී ගාමිණි  ෆොන්සේකා  මහතා  පාර්ලිමේන්තුවට තේරී පත් වුයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
  197. ලොව ප්‍රථම බහුජාතික සමාගම - ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම
  198. වර්ග ප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්තාන් ප්‍රාන්තය
  199. ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ ලෝකන්ස්
  200. ලොකන්ස් ජල  රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලෝක්සෙස්
  201. සුභ පැතීමේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
  202. පුරාවිද්‍යා ගවේෂණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන
  203. ලජ්ජා නමැති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ -තස්ලිමා නස්රීන්
  204. ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
  205. උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
  206. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
  207. සොයුරන් 99ක් මරා රජ වූ ඉන්දීය රජු - අශෝක රජු
  208. එල් නිනෝ යන්නෙහි තේරුම - පිරිමි ළමයා
  209. ශාක භක්ෂක නොවන ඩයිනොසරය - වෙලොසිරප්ටර්
  210. ජුඩෝ ආරම්භය - ජපානය
  211. අද ඉරානය අතීතයේ හැඳින්වූ නම - පර්සියාව
  212. ජපානයේ විෂ වායු පැතිර  වීමට මුලික වූ ආගමික නායකයා - සෝකෝ අසහරා
  213. දාම් ලෑල්ලක  කොටු ගණන - 72
  214. තෙරේසා මව්තුමිය උපන් රට - යුගොස්ලෝවියාව
  215. රිවෝල්වරය නිපද වුයේ - සැමුවෙල් කෝල්ට්
  216. යොදුනකට ඇති ගව ගණන - 4
  217. ගව්වට සැතපුම් - 4
  218. ලොව ප්‍රථම ජනපතිනිය -  ඉසබෙලා පෙරොන්
  219. බුසලක් සදහා සේරු - 32
  220. ඉස්ලාමීය රටක අගමැතිනිය වූ ප්‍රථම කාන්තාව - බෙනාසීර් බුතෝ
  221. බුද්ධි පරීක්ෂණ  වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
  222. මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
  223. පැරණිම සිංහල පුවත්පත - ලක්මිණි පහන
  224. වේගයෙන් පියාසර කරන කෘමියා - බත් කුරා
  225. විෂ අධිකම මාළුවා - ගල් මාළුවා
  226. ලෝක පරිසර දිනය - ජුනි 05
  227. තේ කහට වල අඩංගු රසායනය - ටැනන්
  228. කේටයේ ඇති එන්සයිමය - ටයලින්
  229. ආහාර ඇඹරීමට උදව් වන්නේ - චාර්වක දත්
  230. වේගයෙන් පියාඹන පක්ෂියා - ස්පින්ටෙල් නම්  ලිහිණියා



තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...