Pages

ශ්‍රී ලංකාවේ පළාත්, දිස්ත්‍රීක්ක හා ප්‍රධාන නගර












උතුරු පළාත

යාපනය දිස්ත්‍රික්කය
කිලිනොච්චි
මන්නාරම
මුලතිව්
වව්නියා



බස්නාහිර පළාත.

කොළඹ දිස්ත්‍රික්කය
ගම්පහ
කළුතර




වයඹ පළාත.

කුරුණෑගල දිස්ත්‍රික්කය
පුත්තලම


දකුණු පළාත.

ගාල්ල දිස්ත්‍රික්කය
මාතර
හම්බන්තොට




නැගෙනහිර පළාත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
මඩකලපුව
අම්පාර




මධ්‍යම පළාත.

මාතලේ දිස්ත්‍රික්කය
මහනුවර
නුවරඑළිය




සබරගමුව පළාත.


කෑගල්ල දිස්ත්‍රික්කය
රත්නපුර




ඌව පළාත.

බදුල්ල දිස්ත්‍රික්කය
මොනරාගල




* පළාත් සහ එහි ප්‍රධාන නගර.

     උතුරු පළාත - යාපනය.
     උතුරු මැද පළාත - අනුරාධපුරය
     බස්නාහිර පළාත - කොළඹ
     වයඹ පළාත - කුරුණෑගල
     දකුණු පළාත - ගාල්ල
     නැගෙනහිර පළාත - මඩකලපුව
     මධ්‍යම පළාත - මහනුවර
     සබරගමු පළාත - රත්නපුරය
     ඌව පළාත - බදුල්ල




ශ්‍රී ලංකාවේ පළාත් නවය නිර්මාණය වූ අයුරු.

            1833 දී කෝල්බෘක් යෝජනා වලට අනුව දිවයිනේ උඩරට, පහතරට පළාත් සියල්ලම එකතුකොට මුළු දිවයිනම ප්‍රධාන කොටස් පහකට බෙදන ලදී. ඒවා නම්,
උතුරු පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, බස්නාහිර පළාත, මධ්‍යම පළාත යනුවෙනි.
එහෙත්
 1845 දී බස්නාහිර පළාතෙන් වෙන්කොට වයඹ පළාතද,
 1883 දී උතුරු හා නැගෙනහිර පළාත් වලින් වෙන් කොටඋතුරුමැද පළාතද
 1886 දී නැගෙනහිර, මධ්‍යම, දකුණු යන පළාත් වලින් වෙන් කොට ඌව පළාතද
 1889 දී බස්නාහිර පළාතෙන් නැවතත් කොටසක් වෙන්කොට සබරගමුව පළාතද පිහිටුවන ලදී.




ශ්‍රී ලංකාවේ පළාත් වල විශේෂ තොරතුරු.

    . බස්නාහිර පළාත 
      
පළාත් කොඩිය












මල - සුදු නෙළුම















වර්ග ප්‍රමාණය                                      - වර්ග කිලෝ මීටර් 3684

ජනගහණය                                         - 5,361,200

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ගණන         -  40

   



. දකුණු පළාත

පළාත් කොඩිය















මල - හීන් බෝවිටියා















වර්ග ප්‍රමාණය                 - වර්ග කි.මී 5544

ජනගහණය                    - 2,278,271

ප්‍රා.ලේ.කො. ගණන         - 45





 . මධ්‍යම පළාත

     පළාත් කොඩිය















මල - මහරත්මල














වර්ග ප්‍රමාණය             - වර්ග කි.මී. 5674

ජනගහණය                - 2,423, 966

ප්‍රා.ලේ..කො. ගණන    - 36






 වයඹ පළාත


පළාත් කොඩිය













මල - ඇට්ටේරියා












වර්ග ප්‍රමාණය - වර්ග කි.මී. 7888

ජනගහණය - 2,169,892

ප්‍රා.ලේ.කො.ගණන - 46




. ඌව පළාත

පළාත් කොඩිය












මල - ගුරුළුරාජ


















වර්ග ප්‍රමාණය - වර්ග කි.මී. 8500
ජනගහණය - 1,177,358
ප්‍රා.ලේ.කො. ගණන - 21



 . උතුරු මැද පළාත

පළාත් කොඩිය











මල - ඇහැළ මල














වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 10472ජනගහණය - 1,104,664ප්‍රා.ලේ.කො.ගණන - 29






    . සබරගමුව පළාත


පළාත් කොඩිය












මල - ‍වෙසක් මල


















වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 4948ජනගහණය - 1,801,331ප්‍රා.ලේ.කො. ගණන - 28





    . උතුරු පළාත


පළාත් කොඩිය











මල - පිච්ච මල










වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 8884
ජනගහණය -  1,311,776
ප්‍රා.ලේ.කො. ගණන - 42


 . නැගෙනහිර පළාත
   පළාත් කොඩිය














මල - ‍ගොඩ මා‍නෙල් මල















වර්ග ප්‍රමාණය - වර්ග කි.මී 9996ජනගහණය - 1,460,939ප්‍රා.ලේ.කො ගණන - 42




තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...