Pages

විජයාගමනයෙන් පසු ඓතිහාසික තොරතුරු



බෞද්ධ සාහිත්‍යට අනුව අතීතයේදී ලංකාව සදහා භාවිතා වූ නම්.
         . ධජදීප
         . වරදීප
         . මණ්ඩදීප

* රාමායණෙහි සදහන් නම.
         . ලංකා

* ආර්යයන්
         . තම්බපන්නි

ග්‍රීකයින්
        . තැප්‍රොබේන්.

රෝම සහ ග්‍රීක ජාතින්
         . පැලෙයි
         . සිමෝන්ඩු.

* අරාබි ජාතිකයින්
         . සරන්දිබ්
         . සහිලාන්

* ඉන්දියානුවන්
         . සිලයිදීප
         . ඉලෙනයර්
         . ඊලාම්

* චීන ජාතිකයින්
         . ලංයා
         . සීලාම්
         . සීලන්

* පෘතුග්‍රීසීන්
        . සෙයිලාවෝ

* ලන්දේසීන්
        . සිලැන්

* ඉංග්‍රීසින්
         සිලෝන්.


අතීතයේදී ලංකාවට පැමිණි ප්‍රසිද්ධ දේශ ගවේශකයෝ.
       චීන ජාතික පාහියන් හිම් - ක්‍රි.ව 411දි පමණ.
        දකුණු ඉන්දියානු වජ්‍රබෝධි හිමි - ක්‍රි.ව. 718 දී පමණ.
        චීන ජාතික හියුංසං භික්ෂුව - ක්‍රි.ව. 7වන සියවසේදී පමණ
        අරාබි ජාතික ඉබන් බතුතා -  ක්‍රි.ව. 1344 දි පමණ.

පැරණි ශ්‍රී ලංකාවේ රාජවංශ.
      1. විජය රාජවංශය
      2. ප්‍රථම ලම්බකර්ණ වංශය
      3. ප්‍රථම මෞර්ය වංශය.
      4. ද්විතීය මෞර්ය වංශය
      5. ද්විතීය ලම්බකර්ණ වංශය
      6. නිශ්ශංකමල්ල පරපුර
      7. දඹදෙණි වංශය
      8. සවුලු වංශය
      9. අලගක්කෝනාර වංශය
      10. නායක්කර් වංශය.

ලංකාවේ පැවති ප්‍රධාන රාජධානි.
    . අනුරාධපුර රාජධානිය              (ක්‍රි.ව. 473 - ක්‍රි.ව. 1017)
    . පොළොන්නරු රාජධානිය        (ක්‍රි.ව. 1019 - ක්‍රි.ව. 1236)
    . දඹදෙණිය රාජධානිය               (ක්‍රි.ව.1236 - ක්‍රි.ව. 1272)
    . යාපහුව රාජධානිය                   (ක්‍රි.ව. 1272 - ක්‍රි.ව. 1293)
    . කුරුණෑගල රාජධානිය            (ක්‍රි.ව. 1293 - ක්‍රි.ව. 1341)
    . ගම්පොළ රාජධානිය                (ක්‍රි.ව. 1335 - ක්‍රි.ව. 1408)
    . කෝට්ටේ රාජධානිය                (ක්‍රි.ව. 1412 - ක්‍රි.ව. 1597)
    . සීතාවක රාජධානිය                 (ක්‍රි.ව. 1521- ක්‍රි.ව. 1593)
    . මහනුවර රාජධානිය                (ක්‍රි.ව 1591- ක්‍රි.ව. 1815)

බටහිර ජාතීන්ගේ පාලන කාල පරිච්ජේද.
   1. පෘතුග්‍රීසි පාලන සමය
       ක්‍රි.ව. 1505 සිට 1658 දක්වා පමණ කාලයක් මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල පාලනය පෘතුග්‍රීසින් යටතෙහි පැවතුණි.

   2. ලන්දේසි පාලන සමය.
        ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා අවුරුදු 138 ක පමණ කාලයක් මුහුදුබඩ ප්‍රදේශ.

   3. බ්‍රිතාන්‍ය පාලන සමය.
       ක්‍රි.ව. 1796 සිට 1948 දක්වා වර්ෂ 152 ක පමණ කාලයක් දෙයාකාරයකින් ලංකාව පාලනය කලහ.
                  ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගය 1796 සිට 1948 දක්වා වේ. මෙයින් 1796 ත් 1815 ත් අතර වර්ෂ 19 ක පමණ කාලයට මුහුදුබඩ ප්‍රදේශ අයත්වේ. 1815ත් 1948ත් අතර වර්ෂ 133 ක පමණ පාලන කාලයට මුලු රටම අයත් විය.



තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...