Pages

ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර
















නිදහස ලැබීමෙන් අනතුරුව මෙරට ඇති වූ පළමු ජල ව්දුලි බලාගාරය.

එම්. ඩබ්. විමලසුරේන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් යුතුව 1950 දි ඇරඹි පැරණි ලක්ෂපාන ජල විදුලි බලාගාරයයි. එහි ධාරිතාව මෙගා වොට් 25 ක් විය.


ශ්‍රී ලංකාාව් ජල විදුලි බලාගාර, ඒවා ආරම්භ කළ වර්ෂ සහ ධාරිතාව.
   1. ලක්ෂපාන - 1950-1958 - මෙගා වොට් 25.
   2. ඉඟිනියාගල -  1963 - මෙගා වොට් 11.
   3. විමලසුරේන්ද්‍ර - 1965 - මෙගා වොට් 50.
   4. උඩවලවේ - 1969 - මෙගා වොට් 06.
   5. පොල්පිටිය - 1969 - මෙගා වොට් 75.
   6. නව ලක්ෂපාන - 1974 - මෙගා වොට් 100.
   7. උකුවෙල - 1976 - මෙගා වොට් 38.
   8. බෝව තැන්න - 1981- මෙගා වොට් 40
   9. කැන්යොන් - 1983- 1988 - මෙගා වොට් 30.
   10. වික්ටෝරියා - 1984-1986 - මෙගා වොට් 210
   11. කොත්මලෙ - 1985-1988 - මෙගා වොට් 201
   12. රන්දෙණිගල - 1986 - මෙගා වොට් 122
   13. රන් ටැඹේ - 1988 - මෙගා වොට් 03
   14. රන්ටැඹේ - 1990 - මෙගා වොට් 49
   15. සමනල වැව - 1993 - මෙගා වොට් 120

විවිධ වර්ගයේ බලාගාර.
    කැළණිතිස්ස වාෂ්පීය - දැවි තෙල්.
    කැළණිතිස්ස ගෑස් ටර්බයින් - බැර ඩීසල් / සුදු ඩීසල්.
    සපුගස්කන්ද ඩීසල් - රෙසිඩුවල් / සුදු ඩීසල්
    සුළං විදුලි බලාගාරය - හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌරු බොක්ක ග්‍රාමයේ.
    ජීව වායු විදුලි බලාගාරය - කිරුලපන.
  
පෞද්ගලික අංශයේ විදුලි බලාගාර.
පෞද්ගලික අංශයට විදුලි බලාගාර ආරම්භ කිරීමට 1991 දී රජය විසින් අවසර දෙන ලදී. මේවායේ නිපදවන විදුලි බලය රජය විසින් මිලට ගනු ලැබේ. ලංකාවේ ප්‍රධාන පෞද්ගලික විදුලි බලාගාර 5 ක් ඇත. එනම්,
. ලක්නව් සපුගස්කන්ද  ( ඩීසල්)
. ඒෂියා පවර් සපුගස්කන්ද ( ඩීසල්)
. කලවාන ( ජල )
. කැරොලිනා වත්ත හැටන් ( ජල )
. විද්‍යාශිල්ප නෝටන්බ්‍රිජ් (ජල)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් බලාගාර.
. ජල විදුලි බලාගාර - මෙගා වොට් 1,185
. තාප විදුලි බලාගාර - මෙගා වොට් 480
.සුළං බල විදුලි බලාගාර - මෙගා වොට් 3
. කුඩා විදුලි බලාගාර - මෙගා වොට් 20
. ලංකා විදුලි බල මණ්ඩලය කුලියට ගත් ධාරිතාව - මෙගා වොට් 35

*පෞද්ගලික අංශයේ බලාගාර.
 . තාප බලාගාර - මෙගා වොට් 535
 . කුඩා ජල විදුලි බලාගාර - මෙගා වොට් 74




තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...