නම පිහිටීම දිග
01. නයිල් ඊජිප්තුව-සුඩානය කි.මී 6,671
02. ඇමසන් බ්‍රසීලය කි.මී 6,437
03. යැංසිකි චීනය කි.මී 6,379
04. මිසුරි-මිසිසිපි එක්සත් ජනපදය කි.මී 5,970
05. ඔබ්-ඉර්ටුෂ් සෝවියට් දේශය කි.මී 5,410
06. හොවැංහෝ චීනය කි.මී 4,672
07. කොංගෝ සයිරේ-කොංගෝව කි.මී 4,667
08. ආමූර් සෝවියට් දේශය කි.මී 5,700
09. ලීනා සෝවියට් දේශය කි.මී 4,400
10. මැකෙන්සි කැනඩාව කි.මී 4,240